“අඳුරු සෙවණැලි” – සිව්වන දිගහැරුම…
කෙසේ හෝ පිරිත් සඡ්ජායනා කරන තැනක හොල්මන් අවතාර වලට ඉඩක් නොමැති බව නූගත් වුවත් ඇනි අම්මාට පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ වදනින් සිහිපත් විය. කාත් කවුරුන් නොමැති, ගුණ යහපත් කමෙන් පිරුණු, ලෙඩ රෝගයකින් කිසි දිනෙක නොපෙලුනු සමදරා හාමු හදිසියේම මියගියේ ඇයිද යන්න සිතන හැම වෙලේම ඇනි අම්මාගේ නෙතට කඳුළක් ඉනුවාය.…
Read More